Skip to main content

Posts

Featured

ප‍්‍රචාරණය විවිධාකාරය.  ප‍්‍රචාරණයේ ඇති සුවිශේෂතම ලක්ෂණයන් වන්නේ විශාල වෙළඳපොළක් ආවරණය කරගත හැකි වීම  සහ එහි ඇති ආකර්ෂණීය බවයි.  පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය සහ සිනමාව මෙන්ම අන්තර්ජාලය, ජංගම දුරකථන, සමාජ ජාල වෙබ් අඩවි ආදී නූතන නව මාධ්‍ය හරහාද වඩා ප‍්‍රබලව ප‍්‍රචාරණය සිදුකෙරෙයි.  ප‍්‍රචාරණය හරහා වැඩි පාරිභෝගික පිරිසක් නිෂ්පාදිතයක් පිළිබඳ දැනුවත් කළ හැකි අතර එය මිලට ගැනීමට ද පොළඹවා ගත හැක.  මේ අතරින් වඩා ආකර්ෂණීය ප‍්‍රචාරණ ක‍්‍රමවේදය වන්නේ රූපවාහිනී දැන්වීම්කරණයි. 

Latest posts